Friday, October 13, 2017

Winmail.dat File Receive Lotus Domino users

We appear to have found the solution - which I'm posting here to (hopefully) save some other poor b*stard from having to wade through weeks of poor documentation, support calls and forum posts.
The problem: Some email recipients on Mac OS X using Apple Mail and Gmail receive winmail.dat attachments in place of correctly-encoded MIME attachments from users running Outlook 2016/Windows 10/Office 365 hosted mail. They can't open the faulty attachments and (in our case) the result is grumpy clients.
The cause: The issue is that Exchange can still encode attachments as RTF rather than MIME. There's no need for this in a hosted SaaS email service in 2016 - it's a legacy piece of Exchange functionality that's probably kept around in the code-base for reasons known only to Microsoft. But it's definitely a pain in the neck for those of us who don't need backwards-compatibility to dinosaur-era Exchange servers.
The solution: You'll undoubtedly come across various articles and suggestions that you need to indulge in a whole bunch of PowerShell jiu jitsu in order to fix the problem. In our case this didn't work - or at least not for any length of time. Thankfully, there is an (apparent) fix lurking in the Office 365 Admin GUI. It goes like this:
  1. Login to your Office 365 Portal (portal.office.com) using your Admin credentials.
  2. Click the Admin icon.
  3. Flip down the Admin sub-menu from the left-hand menu, and click Exchange. This will take you to your hosted Exchange admin page.
  4. Click Mail Flow from the left hand menu.
  5. Click Remote Domains from the top menu line. This will allow you to configure a specific set of rules for the offending recipient domains.
  6. Click the Plus icon above the name field. This brings up a separate page that allows you to start the process of configuring the rules for the recipient domain(s).
  7. Give the configuration a suitable name for the rule you're adding.
  8. Add the fully-qualified domain name for the recipient that's having the problem with the winmail.dat attachments. As far as I can tell, the configuration should support wildcards - YMMV.
  9. About two-thirds of the way down the page, you'll find the "use rich text" setting - it will default to "Follow user settings". Change this to "Never".
  10. For extra credit, you can change the default MIME encodings to Unicode (UTF-8) instead of Western (ISO), as in my experience it seems to transition through foreign mail servers better - but again, YMMV.
  11. Hit the Save button.
Of course, you'll need to add each domain individually if you have lots of recipients with the winmail.dat problem. The obvious fix is to use the "default" rule to set "use rich text" to "Never" - although in our case our Exchange instance already had this setting, but the problem persisted. Go figure.
In my view, the likely cause is that the Office 365 Exchange instance isn't respecting the encoding preferences in the Outlook 2016 client - in which case it's a Microsoft bug. Feel free to fix it, guys.
Hope this helps someone.
Cheers... Sachin

Go to Mail Flow in Exchange admin center

Go to Remote domain and click Default parameter 

Execute step 9 as highlighted and save

This will solve all the winmail.dat problems
Copy from Tech-net and re-post with my screenshot for your reference Link : https://social.technet.microsoft.com/Forums/ie/en-US/de144371-4989-42a5-b8a4-3ff19c475ee1/winmaildat-rears-its-ugly-head-office-365outlook-2016win10?forum=outlook

Monday, December 5, 2016

Your hyper-v virtual machine IP disappear? [solved]

we had a big problem in our company Hyper-V servers virtual machine restart and suddenly IP's disappear.
here is the solution i found from technet. do the hardening for all virtual machine deployed in Hyper-V

To fix it, enter this from Command Prompt:
C:\Users\Administrator> netsh interface ipv4 show inter     


result as:

Idx Met MTU State Name
---  ----------  ----------  ------------  ---------------------------
 1          50  4294967295  connected     Loopback Pseudo-Interface 1
11          10        1500  connected     Local Area Connection     

11: <=Keep it in mind

Next run this command:
             C:\Users\Administrator>netsh interface ipv4 set interface 11 dadtransmits=0 store=persistent     

Next, enter
Run > services.msc > disable DHCP Client service

Final, restart your server.

Good Luck.

This solution is posted by Mr lyngtinh and its works for me. Hopes it work for you :)

Thursday, December 12, 2013

ගැහැණු පිරිමි...



Description: http://1.bp.blogspot.com/-6v2Oj1se-cA/T5aDDQpfFEI/AAAAAAAABSw/Kc2vBP4AmuU/s1600/why+Men+and+Women+can't+Think+alike+image.jpg

Description: http://3.bp.blogspot.com/-Bxq3TZ4K33c/T5aBvZJM27I/AAAAAAAABR4/5Q5CRjfd910/s1600/why+Men+and+Women+can't+Think+alike+1.jpg

Description: http://4.bp.blogspot.com/-HgN9qpIRgl4/T5aB2M1Wp2I/AAAAAAAABSA/nu3rWu5fO0w/s1600/why+Men+and+Women+can't+Think+alike+2.JPG
Description: http://2.bp.blogspot.com/-DVTUuGidLcw/T5bCq7k9NCI/AAAAAAAABS4/2VUSQNDai30/s1600/why+Men+and+Women+can't+Think+alike+image+9.jpg
Description: http://2.bp.blogspot.com/-av1YHdZ_S5Y/T5aB91N6TWI/AAAAAAAABSI/smSN0pmdyeI/s1600/why+Men+and+Women+can't+Think+alike+3.JPG
Description: http://1.bp.blogspot.com/-LbKHoYVt-eE/T5bDpvgyzhI/AAAAAAAABTA/gFUS0hg-ORU/s1600/why+Men+and+Women+can't+Think+alike+image+10.jpg

Description: http://1.bp.blogspot.com/-AKxUFO2FEvo/T5aCFWFFXNI/AAAAAAAABSQ/AhMpIRpNjDo/s1600/why+Men+and+Women+can't+Think+alike+4.JPG
Description: http://1.bp.blogspot.com/-Lc7gwP988mc/T5bGTEyj7BI/AAAAAAAABTI/Q-JtF8c2quw/s1600/man+shopping+12.jpg

Description: http://3.bp.blogspot.com/-hnpslHpJn9M/T5aCRE8o-VI/AAAAAAAABSY/a1Hmyol_jJ8/s1600/why+Men+and+Women+can't+Think+alike+5.JPG
Description: http://4.bp.blogspot.com/-GB1ni2yUhl4/T5bH-hmBDjI/AAAAAAAABTY/gYuAs8tV49w/s1600/why+Men+and+Women+can't+Think+alike+image+6.jpg

Description: http://1.bp.blogspot.com/-hmLZLmR7jIM/T5aCepK93MI/AAAAAAAABSg/SNnc6D04DOo/s1600/why+Men+and+Women+can't+Think+alike+6.JPG
Description: http://2.bp.blogspot.com/-PEiCNACWw4g/T5bGmrEODpI/AAAAAAAABTQ/jn5a7AXxjm0/s1600/why+Men+and+Women+can't+Think+alike+image+2.jpg

Description: http://3.bp.blogspot.com/-Wy_GRVzlkCQ/T5aCq28uOZI/AAAAAAAABSo/k77RBpB6DT4/s1600/why+Men+and+Women+can't+Think+alike+7.JPG



උපුටා ගැනීම ඊමේලයකිනි...

Monday, July 29, 2013

කෙලෙස කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා...

කෙලෙස කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා...
මගේ මුවින් මා ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා...

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා...
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා...
සෙනෙහස බිදුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා...
මව්සින් ඔබ අත්හලෙමි පවසමි ලොවටම ඇසෙන නිසා...

Monday, June 3, 2013

පෙර එක දවසක

පෙර එක දවසක..සඳ නැති සවසක..
ඔබ මා සමුගත් ඉවුරු තලාවක...
යලි අප හමුවේවා...

Wednesday, April 10, 2013

සැඟවගිය අතීතය


නුඹ ලියපු..
අවසන් පද වැල..
මට නොවෙන බව..
නොදැනුනේ ඇයිද මට..

කාලෙකට පස්සේ


කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එක පැත්තට ආවෙ නිකන් බලල යන්න කියල.එත් මේ දවස් වල ඔෆිස් එකේ නයිට් ගහන්න සෙට් වෙන නිසා වෙන කොරන්න වැඩක් නැති නිසාත් පොස්ට් දෙක තුනක් ලියන්න හිතුන.එත් ඉතින් කතන්දර ලියන්න කියල හිතන් ආවට දැන් ඉස්සර වගේ නෙමෙයි බ්ලොග් පොස්ට් වල කතන්දර ලියවෙනව අඩුයි.මම ඉස්සර අසාවෙන් දිනපතා බලන රංග අයියගෙ බ්ලොග් එක වගේ සිරා කතන්දර ලියවෙනව අඩුයි දැන්.ඇයි අපේ බ්ලොග් කට්ටියට මොනව වෙලාද.
ලංකාවේ සීග්‍රගාමී දියුනුවත් එක්ක දැන් කට්ටියට වැඩ වැඩි වෙලාද කොහෙද.
හිහී.. ලොල්

ලගදි ජොබ් මාරු කල නිසාත්,ප්‍රශ්න ගොඩාක් ආපු නිසාත් බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් උනේ නැහැ.
බලමුකො ඉස්සරහට හොද හොද කතන්දර ගොඩක් ලියන්න බලාපොරොත්තුවක් තියනවා.
ඒ වගේම ගොඩක් ප්‍රශ්න ආපු වෙලාවල ඒව අහන්නවත් කවුරුවත් හිටපු නැති වෙලාවල ලගින් හිටපු මගේ යාලුවො සෙට් එකත් මගේ අතිජාත මිත්‍රයො දෙන්නවත්(එකෙක් ලංකාවට ඇවිත් හොද පිස්සුවක් නටපු කතාවකුත් තියනව )

මගේ පරන ඔෆිස් එකේ යාලුවො සෙට් එකත්.බොක්කෙම යාලුවො උනු මට නිතරම ඇඩ්වයිස් කරපු "මහේශ" වත් "කසූ" වත් ආදරයෙන් මතක් කරන්න ඕන.
"කසූ"ගෙ අලුත් සහකාරයා සමග ජීවන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියා පතමි.

මට පොඩි ආසාවක් ආව බ්ලොග් අවුරුදු උත්සවයට යන්න.ඒත් ඔනෙ නෑ කියල හිතුන.නොදැකම ලියන එක ඊට වඩා තෘප්තිමත් වෙන්න පුලුවන්.

ජය වේවා....!!


statcounter